The Lord of the Rings කතා මාලාව - විස්මලන්තය

Friday, January 25, 2019

demo-image

The Lord of the Rings කතා මාලාව

New+Image
Lord of the Rings යනු ඉංග්‍රීසි කතෘ හා විද්වතෙකු වන ජේ. ආර්. ටොල්කීන්ගේ 1937 ෆැන්ටසි නවකතාව වන හොබිට්ගේ නාට්‍යය ලෙස ය. 1937 සිට 1949 දක්වා කාලපරිච්ඡේදය තුළ ලියන ලද "The Lord of the Rings" විකාශනය කරන ලද හොඳම නවකතාවලින් එකකි.

මෙම සම්මානනීය නවකතාව පාදක කර ගනිමින්
2000 වසරේ නිකුත් වූ Lord of the Rings කතා මාලාව විශිෂ්ට අධ්‍යක්ෂකවරයකු වන පීටර් ජැක්සන් අතින් නිමවිය.

අදුරු ලෝකයේ රජු සව්රෝන්ගේ වාමන හමුදාවට එරෙහිව යමින් පාලක මුදුව විනාශ කිරීමට වෙරදරන ගම්බද තරුණයකුගේ වික්‍රමාන්විත සංචාරය සහ ඔහුගේ ආරක්ෂකයන්ගේ වීරත්වය මෙහි කතා පුවත තුල විශිෂ්ට ලෙස නිර්මාණය කර ඇත..

ඔස්කාර් සම්මාන හතරක් සහ තවත් සම්මාන 114 කට හිමිකම් කියූ මෙම අනර්ඝ කතාමාලාව කොටස් තුනකින් සමන්විත වූ අතර ඒවා
Lord of the Rings and the fellowship of the ring
Lord of the Rings and the two towers
Lord of the Rings and the return of the King

ලෙස අතිශය ජනප්‍රිය වීය.

IMDB ratings 8.8 ලබාගත්තු මේ ෆිල්ම් එක ලෝකය පුරා BoxOffice වාර්ථා කීපයක්ම තබන්නත් සමත් වුනා.
මෙම සම්මානනීය චිත්‍රපටය සදහා විශිශ්ට රංගන ශිල්පීන් රැසකගේ දායකත්වය හිමි වූ අතර
වීගෝ මොටෙන්සන් , එලීජා වූඩ් , ඉයන් මැක්වෙල් ,
ඕලන්ඩ් බ්ලූම් ඒ අතර වීය.

The Lord of the Rings: The Fellowship of the Ring (2001) සිංහල හඩකැවූ චිත්‍රපටය HD

Movie Size: 710 MB
p28828_v_v8_bg
                            download

The Lord of the Rings: The Two Towers (2002) සිංහල හඩකැවූ චිත්‍රපටය HD

Movie Size: 712 MB
p30793_v_v8_ai
                   download

The Lord of the Rings: The Return of the King (2003) සිංහල හඩකැවූ චිත්‍රපටය HD 
Movie Size: 799 MB
p33156_v_v8_ab
                   download
.com/blogger_img_proxy/

No comments:

Post a Comment

Pages

Contact Form

Name

Email *

Message *