මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්,
නිවන් මග පුරන, 'දක්‍ෂ',
ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යයාමය
උපකාරයක්‌ම වේවා!
ශක්‌තියක්‌ම වේවා!
මාර්ගයක්‌ම වේවා!
තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා!
අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා!
අනුනටද අනුකම්පා කෙරේවා!
වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා!
මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා!
තමා තමාටම පිහිටකොට ගනිත්වා..
යෑයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.!
අතහැරීම-1
download
අතහැරීම-2
downloadඅතහැරීම-3
downloadඅතහැරීම-4
යාගයdownload
අතහැරීම-5
යහපත් රාත්‍රියක්download














No comments:
Post a Comment