
මේ කතාවේ ප්‍රධාන චරිතය වන එලයිසා තෝන්බෙරිට සත්තුන්ට කතා කරන්න පුළුවන් බලයක් ලබා දෙනවා මායාකාරයෙක් උගුලකින් බේරගත්තට පසුව.මෙය සිදුවන්නේ එලයිසා තෝන්බෙරි ඇතුළු තෝන්බෙරි පවුල අප්‍රිකාවට ගිය සවාරියක් අතරේ දී.ඒ වෙද්දී එලයිසාට අවුරුදු 12යි.මේ අය වනජීවින් ගවේෂණය කරනවා.ඉතින් දවසක් එලයිසගේ යාළු චිටා පැටියෙක්ව දඩයක්කාරයෝ පැහැරගන්නවා.මේ චිටා පැටියව පැහැරගත්ත දඩයක්කාරයෝ දවස් ගානකට පස්සේ තියෙන සුර්යග්‍රහණ දවසේ විදුලි වැටවල් ගහලා එක තැනකට එක්වෙන අලින් දහස්ගානක් මරන්න යනවා.ඒ අතරේ එලයිසට එයාගේ සත්තුන්ට කතාකරන බලයත් නැති වෙනවා.එයයි එයාගේ යාළු ඩාවින් චිම්පන්චියගෙයි පවුලේ අනිත් අයගෙයි ගොඩක් වැඩ ෆිල්ම් එක බලලම දැනගන්නකො..
Screenshots




No comments:
Post a Comment