හැරී පොටර්(Harry Potter) කතා මාලාව - විස්මලන්තය

Saturday, January 19, 2019

හැරී පොටර්(Harry Potter) කතා මාලාව

හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලේඛිකා ජේ. කේ. රෝලිංග් විසින් රචිත ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවකි. මෙම කතා මාලාව ප්‍රධාන නවකතා පොත් හතකින් (07) සමන්විත වන අතර හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා සියලුම ප්‍රබන්ධ ගොඩනැගී ඇත. කතා මාලාවේ පලමුවැන්න වන Harry Potter and the Philosopher's Stone (සිංහල පරිවර්තනය: හැරී පොටර් සහ මායා ගල) 1997 ජුනි 30 වනදා බ්‍රිතාන්‍යයේදී නිකුත් වූ අතර එය සහ ඉන් අනතුරුව නිකුත් වූ සියලුම පොත් ඉතා ඉහල පාඨක සහ විචාරක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් විය. මෙම පොත් මාලාව සිංහල ඇතුලුව භාෂා 68 කට පරිවර්තනය වී ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 450 ක් පමණ විකිණී ඇත. තවද, හැර්‍ර් පොටර් පොත් ඇසුරෙන් නිර්මානය වූ චිත්‍රපට අටකින් (08) සමන්විත චිතපට මාලාවද සාර්ථක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වූ අතර, ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක ආදායමක් ලබමින් වැඩිම ආදයම් ලැබූ චිත්‍රපට මාලා අතරේ පෙරමුණෙහි පසුවේ.

Harry Potter and the Sorcerer's Stone (2001) සිංහල හඩකැවූ චිත්‍රපටය HD

 

  download

  

 

Harry Potter and the Chamber of Secrets (2002) සිංහල හඩකැවූ චිත්‍රපටය HD

download 

 

Harry Potter and the Prisoner of Azkaban (2004) සිංහල හඩකැවූ චිත්‍රපටය HD

  download 

 

Harry Potter And The Goblet Of Fire (2005)

  download 

 

Harry Potter And The Order Of The Phoenix (2007)

  download 

   

Harry Potter And the Half-Blood Prince (2009)

  download 

   

Harry Potter And The Deathly Hallows - Part 1 (2010) 

               download 

 

Harry Potter And The Deathly Hallows - Part 2 (2011)

         download

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Pages