වින්ඩොස් 10 activate කරමු.(software නැතුව) - විස්මලන්තය

Sunday, February 3, 2019

වින්ඩොස් 10 activate කරමු.(software නැතුව)


අද අපි කතා කරන්නේ කිසිදු software එකක් භාවිතා නොකර වින්ඩොස් 10 ඕනෑම edition එකක් activate කරන ආකාරය පිළිබඳවයි.
පළමුවෙන්ම ඔබ භාවිතා කරන්නේ වින්ඩොස් 10 වල කුමන edition එක දැයි සොයා ගන්න.(පහත ආකාරයට)

Way 1: Navigate to Start > Settings > System > About


 Way 2: Hit Windows + Pause/Break key.




පසු ව අදාල edition එකට ගැල‌ප‌ෙන  key එකක් හොයා ගන්න.
Home/Core: TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
Home/Core (Country Specific): PVMJN-6DFY6-9CCP6-7BKTT-D3WVR
Home/Core (Single Language): 7HNRX-D7KGG-3K4RQ-4WPJ4-YTDFH
Home/Core N: 3KHY7-WNT83-DGQKR-F7HPR-844BM
Professional: W269N-WFGWX-YVC9B-4J6C9-T83GX
Professional N: MH37W-N47XK-V7XM9-C7227-GCQG9
Enterprise: NPPR9-FWDCX-D2C8J-H872K-2YT43
Enterprise N: DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4
Education: NW6C2-QMPVW-D7KKK-3GKT6-VCFB2
Education N: 2WH4N-8QGBV-H22JP-CT43Q-MDWWJ

step 1 

cdm එක Run as administrator ලෙස open කර ගන්න.(අනිවාර්යෙන් ම)

run cmd as administrator

Step 2 

පහල command එක copy කරලා paste කරලා enter කරන්න.
slmgr.vbs /upk 
uninstall product key successfully

Step 3 

පහල command එකට  edition එකට ගැල‌ප‌ෙන  key එක ඇතුලත් කර enter කරන්න. 

slmgr /ipk your license key  

install windows 10 kms license using "ipk" command
enter කළ පසු පහත ආකාරයේ massege එකක් ලැබෙයි.

the license has been installed successfully 

Step 4

පහල command එකත් enter කරන්න.

slmgr /skms kms8.msguides.com

register new kms server address using "skms" command 

enter කළ පසු පහත ආකාරයේ massege එකක් ලැබෙයි.

 the server address has been added successfully

Step 5

 වසාන පියවර වශය‌ෙන් පහල command එකත් enter කරන්න.

slmgr /ato

activate your windows 10 using "ato" command

දැන් වින්ඩොස් 10 active වු බව  පහත massege එක මගින් දැන ගත හැකි ය.

my windows has been activated successfully

මේ ක්‍රමය software භාවිතා කරනවාට වඩා ආරක්ෂිත වන අතර genuine විදිහට ම වින්ඩොස් 10 activate වෙයි.

this is windows activation status after doing all steps

මේ ක්‍රමය වින්ඩොස් 10 වලට විතරක් නොව අනෙක් windows version activate කර ගැනීමට ද භාවිතා කළ හැක. 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Pages