Mouse Hunt මවුස් හන්ට් (1997) සිංහල හඬ කැවූ ළමා චිත්‍රපටය - විස්මලන්තය

Thursday, March 14, 2019

demo-image

Mouse Hunt මවුස් හන්ට් (1997) සිංහල හඬ කැවූ ළමා චිත්‍රපටය

%25E0%25B6%25A7%25E0%25B6%25A7

1997 දී තිරගත වූ මේ චිත්‍රපටය පවුලේ සැමට නරඹන්න පුළුවන් ඉතා විනෝදාත්මක ඇමරිකානු චිත්‍රපටියක්. 20 වන ශත වර්ෂයේ කාල වකවානුවක (1940-1970 වැනි) තමයි මෙහි කතාව ගොඩනැගෙන්නෙ. කතාව ගෙතෙන්නෙ සහෝදරයන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ නිවසේ ජීවත් වන කරදරකාර මීයෙකු වටා යි. 
ඇති වෙනකන් හිනා වෙන්න පුළුවන් මේ චිත්‍රපටය  Gore Verbinski ගේ අධ්‍යක්ෂණයක්. ආදායම් අතින් ඉතා සාර්ථක චිත්‍රපටියක් වූ මෙය, ලොව පුරා තිරගත වීමෙන් ඩොලර් මිලියන 122 කට අධික ආදායමක් උපයාගෙන තිබෙනවා.  

චිත්‍රපටය පහලින් download  කරන්න. 
Google-Drive-Download-Button    
Screenshots
mh4
maxresdefault
mouse-hunt

bb

b
.com/blogger_img_proxy/

No comments:

Post a Comment

Pages

Contact Form

Name

Email *

Message *